අපේ Nilwala Products කෑන් කළ ගමේ රස – රසයෙන් පිරිලා වගේම, සෞඛ්‍යාරක්ෂාවෙනුත් අංක එක!
ඔබ අපේ Nilwala Products ආහාර අඩංගු කෑන් වල ඇතුළත සුදු පැහැය දැකලා තියෙනවද? ඇයි එහෙම කියලා හිතුවද? මේ වෙනසට හේතුව ඔබ දන්නවද?
Nilwala Products අපි ඔබට ලබාදෙන කෑන් කළ සෑම ආහාරයක් සඳහාම යොදාගන්නේ BPA-NI (Bisphenol A Non-Intent) සුදු ආලේපනය සහිත කෑන් පමණයි. ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද, මේ BPA-NI ආලේපන යෙදූ කෑන් මගින් ආහාරවල සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් තහවුරු කරනවා.
අපි ඔබේත්, ඔබේ පවුලේ අයගේත් සෞඛ්‍යාරක්ෂාවට මුල්තැන දෙන නිසාම, අපේ නිෂ්පාදන සඳහා අපි භාවිතා කරන්නේ ලොව නවීනතම තාක්ෂණයෙන් යුතු, ඉතාම ආරක්ෂිත කෑන් වර්ග පමණයි.
Nilwala Products කෑන් කළ ආහාර ඉහළම සෞඛ්‍යාරක්ෂාවකින් යුක්ත වීමට මෙය එක හේතුවක් පමණයි. තවත් බොහෝ කරුණු තිබෙනවා. අපි ඒ සියල්ලම ඉදිරියේදී එකින් එක ඔබ වෙත ගෙන එන්නම්!

